Wednesday, December 12, 2012

How to drive your secular Life successfully - ගිහි ජීවතය සාර්ථක කරගත හැකි ක්‍රම.... (ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරින්.)

  1. නුවනින් යුක්තව නැගී සිටීම... ( උට්ඨාන සමිපදා.)

    • තමා නියැලෙන වෘත්තීය ක්ෂ්ත්‍රයේ දක්ෂ වීම. 

    • කමිමැලි නොමැති කෙනෙකු වීම.    

    • උපායශීලී නුවනින් යුක්ත වීම. ( පර්යේෂණ කිරීම)

    • හා කළමනාකරණය කිරීම.

  2.  ධාර්මික ක්‍රම මගින් ධනය ඉපැයීම හා එම වස්තුව රැක ගැනීම. (ආරක්ඛ සමිපදා)

  3. කලණ මිතුරන් ඇසුර 

    1. කල්‍යාණ මිත්‍රයා යනු - 

      1. බුදුරජානන් වහන්සේ කොරෙහි අචල ශ්‍රද්ධාවකින් යුක්ත පුද්ගලයකි.

      2. සීල සමිපන්න වීම පස් පවින් තොර පුද්ගලයකි. 

      3. ඔහු අන් අයට පිහිට වන  ත්‍යාග වන්ත කෙනෙකි 

      4. ඔහු ප්‍රඥාව දියුණු කල කෙනෙකි.

  4.  ආදායමට සරිලන වියදමි රටාවක් ඇති බව. ( සම ජීවිකතා) 

    1. එසේ ජීවත් වන්නෙක් නම ඔහු ණය බරින් පීඩිත කෙනෙකු නොවේ.   

       


No comments:

Post a Comment