Wednesday, December 12, 2012

ජීවිතයෙන් උගත්තෙමි.





යමෙකු සෑම දේකටම පාහේ අනවශ්‍යය ලෙස සිනාසේ නම්, මතක තබා ගන්න ඔහුගෙ සිත දුකින් බව...

යමෙකු නිතරම පාහේ නින්ඳට යනවා නම්, මතක තබා ගන්න ඔහු තනිකමෙන් පෙළෙන්නෙකු බව...

යමෙකු අඩුවෙන් කතා කරන අතර කතා කරන වචන කිහිපයත් ඉක්මනින් කියන්නේ නම්, මතක තබා ගන්න ඔහු ලඟ රහස් ඇති බව...

යමෙකුට මොනම දුකකදීවත් දෙනෙතට කඳුලක් නැඟෙන්නේ නැති නම්, මතක තබා ගන්න ඔහු දුර්වල බව...

යමෙකු අපරික්‍ෂාකාරී ලෙස ආහාර ගන්නේ නම්, මතක තබා ගන්න ඔහු ආතතියෙන් බව...

යමෙකු කුඩා දේටත් දුක් වන්නේ නම්, මතක තබා ගන්න ඔහු අහිංසක, සංවේදී හදවතක් ඇත්තෙකු බව...

යමෙකුට කුඩා දේටත් තරහ යනව නම්, මතක තබා ගන්න ඔහු යමෙකුට ආදරයෙන් බව...

 
උපුටා ගැනීමකි .

No comments:

Post a Comment