Tuesday, August 20, 2013

අවබෝධ‍ය උ‍‍‍දෙසා බුදුදහම... ක්‍රෝධය නොඑසේනමි වෛරය..



නමෝ බුද්ධාය..........!!!

බෞද්ධයන් යන් වන අප නිවන් මග යන පුද්ගලයන් වශයෙන ක්‍රෝධය නොඑසේනමි වෛරය පාලනය කල යුතුය. ක්‍රෝධය නොඑසේනමි වෛරය නිවරණයකි (නිවනට භාදාවකි ).

බුද්ධ භාශිතයට අනුව මේ ක්‍රෝධය අප පාළන කර යුතු ආකාරය පිළිබදව බුදුන්වහන්සේ ඉතා පැහැදිලි නොඑසේනමි ප්‍රායෝගික ක්‍රමෝපායන් දේශනා කර ඇත.
එම ක්‍රමෝපායන් කවරේද යන්න කෙට්යෙන් විමසා බලමු.




01.ක්‍රෝධය සිතේ හ‍ට ගත් විට එය ක්‍රෝධ සිතිවිල්ලක් බව අවබෝධකර ගෙන එය යටපත් කිරිමට උත්සාහ ගත යුතුය. මෙය මුලිකම ක්‍රමයයි ‍‍‍‍
 

02.ක්‍රෝධය සිතේ හ‍ට ගත් විට එය ක්‍රෝධ සිතිවිල්ලක් බව අවබෝධකර ගෙන එය යටපත් කිරිමට උත්සාහ ගත යුතුය, එය අසීරැ වන අවස්ථාවක දී, තම සිත එම අවස්ථාවේ තමන් ඉතා ප්‍රිය කරන ‍‍වෙන  යමි දෙයක් වෙත යොමුකර හ‍ටගත්තාවූ ක්‍රෝද සිතිවිලි බැහර කිරීමට උත්සාහ කරන්න. මෙය‍ දෙවන ක්‍රමයයි.

03.ක්‍රෝධය සිතේ හ‍ට ගත් විට එය ක්‍රෝධ සිතිවිල්ලක් බව අවබෝධකර ගෙන එය යටපත් කිරිමට උත්සාහ ගත යුතුය එය අසීරැ වන අවස්ථාවක දී, එහි ආදීනව ගැන මෙනෙහි කොට එය සිතින් බැහර කිරීමට උත්සාහ කරන්න. ( ආදීනව ලෙස සලකනුයේ ක්‍රෝද කිරීමේ ඇති විපාකයි ) එවිට සිත තුලින් ක්‍රෝදය ඉවත්ව යනු ඇති. මෙය‍ මෙය‍ තුන්වන ක්‍රමයයි

04.ක්‍රෝධය සිතේ හ‍ට ගත් විට එය ක්‍රෝධ සිතිවිල්ලක් බව අවබෝධකර ගෙන එය යටපත් කිරිමට උත්සාහ ගත යුතුය එය අසීරැ වන අවස්ථාවක දී, ක්‍රෝධය හ‍ට ගැනීමට හේතුවූ කරැණු පිළිබදව අගසිට මුළට මුල සිට අගටත් පියවරෙන් පියවර මෙනෙහි කරන්න.  මෙය‍ හතරවන ක්‍රමයයි

05.ක්‍රෝධය සිතේ හ‍ට ගත් විට එය ක්‍රෝධ සිතිවිල්ලක් බව අවබෝධකර ගෙන එය යටපත් කිරිමට උත්සාහ ගත යුතුය එය අසීරැ වන අවස්ථාවක දී, තම දිව උඩු ඇන්දට තබා තද කර තමා ව්සින් ම තම සිතට දැඩි සේ චෝදනා කරන්න. මෙය‍ අවසන් ක්‍රමයයි.



තරහ වීම නැත්නමි ක්‍රෝධය හරියට යකඩය බැදුනු මලකඩ වගේ... කවද හරි මේ යකඩයට බැදුණු මලකඩ නිසා යකඩය විනාශ වෙනව.. ඒවගේ තමයි ක්‍රෝධය.. හිතේ බැදිල හිත දුෂණය කරල තමන්වත් අනුන්වත් විනාශ කරනව.. යමි කෙනෙක් නුවනින් මේ ක්‍රෝධය ගැන මෙනෙහි කළොත් ක්‍රෝධයට බෑ එයාව විනාශ කරන්න...

තෙරැවන් සරණයි...!!!

මෙත් සිතින්...!!!

Friday, June 21, 2013

Significant of Poson Full moon Poya-day - පොසොන් පොහොය දින ඇති වැදගත්කම.

Significant of Poson Full moon Poya-day

පොසොන් පොහොය දින ඇති වැදගත්කම




Poya is the full-moon of Poson (June), which is specially important to the Sri Lankan Buddhists as the day on which Emperor Asoka's son, the Arahat Mahinda thero’s, officially introduced Buddhism to the island in the 3rd century B.C.


Mihintale, the ancient royal rock; Arahat  Mahinda thero perched the first sermon to the King Devanampiyathissa who was the ruler for Sri Lanka. 




On this Poson day Buddhists in all over the world to practice good qualities while commemoration of the arrival of Mihindu Maha Rahathan and establishment of Buddhism in Sri Lanka. Blessings of the Noble Triple Gem!!!

Many religious activities are organized during the poson period in Sri Lanka such as Sil campaigns, Bodhi Poojas, Dansalas, Poson devotional songs, Poson pandols and lanterns. Lot of Poson pandols and Poson Lanterns are making in Anuradhapura, Mihintale, Thanthirimale.


May the Triple Gem Bless you all... !!!

By Kasun Gayasri